ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි කොටුවේ පොඩි හාමුදුරුවෝ ඊයේ රාත්‍රියේම සජීවීව සිය ෆේස්බුක් පිටුව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී රඹුක්කන ඝාතනය හෙළා දුටු උන්වහන්සේ මෙහෙම මිනී මරන්න ආණ්ඩුවක් රැගෙන ආවේ නැති බවද කියා සිටියේය.
තවදුරටත් මේ අයුරින් යා නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.
අප්‍රේල් 21, 2022