කොරෝනා මෙහෙයුමට කුමාර්ගෙන් ප්‍රදානයක්..

පිළියන්දළ දිසා රෝහලේ නේවාසික කොරෝනා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්රතිකාර ඒකකයට ( ETU ) අවශ්ය රුපියල් ලක්ෂ විස්සක් වටිනා වෛද්ය උපකරණ තොගයක් පරිත්යාග කිරීමට ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා කටයුතු කර තිබේ.
 
එම උපකරණ රෝහලට පරිත්යාග කිරීම අද උදෑසන සිදුවිය.
 
හදිසි ප්රතිකාර ඇඳන් හතරක්, වායු සමීකරන කට්ටලයක්,කොවිඩ් රෝගීන්ට අවශ්ය ඔක්සිජන් ඇතුළු වෛද්ය උපකරණ තොගයක් මෙහිදී ප්රදානය කෙරිණි .
 
ශාන්ත කුලරත්න

Back to top button