ලංකාවට වෙච්ච දේ නම් වෙන්න දෙන්නේ නෑ..

බංගලාදේශය කිසිවිටෙකත් ශ්රී ලංකාව වැනි තත්ත්වයකට නොවැටෙන බවත්, ඒ වෙනුවට රට සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවත් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අද ප්රකාශ කළාය.
“බංගලාදේශය කිසිදා ශ්රී ලංකාව මෙන් නොවනු ඇත, එසේ වියත් නොහැක. කෙසේ වෙතත්,පැවැති BNP පාලනය තුළ බංග්ලාදේශයට ශ්රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් Awami League (AL) රජය එම තත්ත්වයෙන් රට මුදා ගත් බවත් අග්රාමාත්යවරිය පැවසීය.
ජාතියේ පියා බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි අනුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින් නගරයේ බංගබන්ධු ජාත්යන්තර සම්මන්ත්රණ මධ්යස්ථානයේ (BICC) සංවිධාන කර තිබූ උත්සවයේදී ඇය මේ බව සදහන් කර සිටියාය.
Back to top button