විදෙස්ගතවීමට සිටින ගුවන් මගීන්ට නිවේදනයක්..

විදෙස්ගතවීමට කටුනායක ගුවන්තොටුපළට යන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණෙන මගීන්ට තම ගුවන් ගමන්පත ආරක්ෂක අංශය වෙත පෙන්වා ගුවන්තොටුපළට යා හැකි බවය.

Back to top button