රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය පෙන්වීම සාර්ථක වුවහොත් මුදල් අමාත්‍යවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතා පත්කිරීමට සුදානමින් සිටිනවා.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය තනතුර සරත් ෆොන්සේකා මහතාටත් බලශක්ති අමාත්‍ය තනතුර පාඨලී චම්පක රණවක මහතාටත් ලබා දීමටයි ඔහු සුදානම් වන්නේ.
අප්‍රේල් 30, 2022