බළශක්ති පාඨලී, මුදල් හර්ෂ, ආරක්ෂක ෆොන්සේකා.. රනිල්ගේ ආණ්ඩුවේ තනතුරු ගැන හෙළිවේ..

රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය පෙන්වීම සාර්ථක වුවහොත් මුදල් අමාත්‍යවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතා පත්කිරීමට සුදානමින් සිටිනවා.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය තනතුර සරත් ෆොන්සේකා මහතාටත් බලශක්ති අමාත්‍ය තනතුර පාඨලී චම්පක රණවක මහතාටත් ලබා දීමටයි ඔහු සුදානම් වන්නේ.

Back to top button