කටුනායක, රත්මලාන සහ මත්තල තුනම පිටරටට බදු දෙන්න යයි..

ශ්‍රී ලංකාව රජය දේශීය සංචිත වැඩිකර ගැනීම සඳහා බදු දීමට යෝජනා කර ඇති ආයතන අතර කටුනායක, රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ තුනම ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එම ආයතන තුන දීර්ඝකාලීනව බදු දීම මගින් ඩොලර් බිලියන 2.7 උපයාගැනීමට රජය අපේක්ෂා කරනවා.

Back to top button