කතානායකට, ජනපති ආරක්ෂාව..

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන දිවුරුම්දීමට නියමිතව ඇති බැවින් කතානායක නිල නිවසේ ආරක්ෂාව දැඩි කර ඇත.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර භට පිරිස් කැඳවා ඇත.

Back to top button