මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නිසා යුරෝපා සංගමය ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහන පවා මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
යම් හෙයකින් එකී සහනය අහිමි වුවහොත් අපනයන අවස්ථා අවමවී ඩොලර් සංචිත තවදුරටත් පහත වැටෙනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.
මැයි 1, 2022