නාමල් රාජපක්ෂගේ බිරිය, ලිමිණි රාජපක්ෂ ඇයගේ දරුවා සමග ඊයේ (07) අළුයම සිංගප්පූරුව ඔස්සේ ප්රංශය බලා පිටත්ව ගියා බව වාර්තාවේ.
අද අළුයම දින අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් ඇයත් දරුවාත් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙතඅලුයම පැමිණ සිටියේය.
ජූලි 8, 2022