එළැඹෙන සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉන්දියාවෙන් සහ ඕස්ටේ්රලියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.
ඒ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් සහ ඕස්ටේ්රලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක පහසුකමක් ලබා ගැනීමට නියමිත ය.
මෙම ණය ප්‍රමාණය, මාස හයක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසා තිබේ.
පෙබරවාරි 6, 2022