පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්රස්ත ප්රහාරය පිලිබද වාර්තාවේ නිර්දේශ වහාම ක්රියාත්මක කිරීමට රජය සුදානම් බව වාර්තා වෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් සිදුකරන ලද කතාවෙන් පසුවයි.
අදාල සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සියලු දෙනාම ඉවත් වුණත් ඉදිරි වසර කිහිපය රජයේ දිගටම පවත්වාගෙන යා හැකි බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට කැමති තීරණයක් ගැනීමට හැකියාව ඇති බවද එහිදී සාකච්ඡා වී ඇත.
පාස්කු ඉරිදා ප්රහාරයට ප්රධාන වගකිවයුත්තෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා ගේ නම සඳහන් වී ඇති බව වාර්තා පළවිය.