කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමග මලේසියාව දින 14කට වසා දැමීමට බලධාරීන් තීරණය කොට ඇත. ඒ අනුව ජුනි 01 දා සිටි 14 දක්වා රටම වසා තැබෙනු ඇත. නමුත් අත්යවශ්ය සේවා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට සැලසුම් කොට තිබේ.