හෙට (03) සවස 3 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දී ශ්‍රීලංකිකයින් විසින් උද්ඝෝෂනයක් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පාරට බැසීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින් මෙය සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.
(මෙල්බර්න් වාර්තාකරු)
අප්‍රේල් 2, 2022