ශ්‍රී ලංකාවේ වර්තමානයේ පැවැත්වෙන අරගලයට සහයෝගය දක්වමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රි ලාංකිකයන් දෙවන වරටත් අද (17) උද්ඝෝෂනයක් පැවැත්වූවා.
මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රය අසලදී සවස 3 ට පැවති එම උද්ගෝශනයට විශාල ජනතාවක් සහභාගි වී සිටි අතර එහි විශේෂ අවස්තා පහතින් දැක්වේ..
අප්‍රේල් 17, 2022