ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට එරෙහිව ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රියාත්මක කරන විරෝධතාවලට සහාය දැක්වීම පිණිස අද (03/04) මෙල්බර්න් නුවර Federation චතුරශ්‍රය අසළ ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාව. https://www.youtube.com/watch?v=f765XBXKuC8 (මෙල්බර්න් වාර්තාකරු)