දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අවසර..

දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයකට මාරුකිරීමේ පහසුකම් ලබාගැනීම සඳහා අනුමැතිය ලැබුණු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.

මෙම නීති සම්පාදනයත් සමඟ ඕනෑම දුරකථන ග්‍රාහකයකුට අවශ්‍යතාව අනුව අංකයේ වෙනසකින් තොරව දුරකථන ජාලය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

යොහාන් භාසුර

Back to top button