නීලාගේ දේහය ලංකාවට ගේන්න තීරණය කෙරේ – අවසන් ගමන මව්බිමේ දී..

විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේ දී සිදු කිරීමට පවුලේ සමීපතමයන් තීරණය කර ඇති බව මිලානෝ සිටින thelankanews.com වාර්තාකරු සඳහන් කළා.

බදාදා හෝ බ්‍රහස්පතින්දා දේහය ශ්‍රී ලංකාවට ගෙන එමටයි දැන් සුදානම් වන්නේ.

අද (23) අවසන් ගරුත්වය සඳහා ඉතාලියේ – මිලානෝ අගනුවර පුද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කරනු ලැබුවා.

Back to top button