ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්රවීණ ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය, අද ඉතාලි වේලාවෙන් පෙරවරු හයට පමණ හටගත් හෘදය රෝගයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ අභාවප්රාප්ත වී තිබෙනවා.