ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්..

ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
මේ අනුව පුද්ගලයින්ගේ උපතේ සිට විපත දක්වා සියලු දත්ත පරිගණකගත කරන බව රෙජිස්ට්රාර් ජෙනරාල් ඩබ්ලිව් එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button