ඉදිරි සතිය ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගස අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ පිළිබඳව මෙවර ඉරිදා පුවත්පතක් ද තොරතුරු වාර්තා කර ඇති අතර ඔවුන් ද කරුණු සොයා බැලීමේදී ඒ රාවය පසුපස කිසියම් සත්‍යතාවයක් පවතින බවද වාර්තා කර තිබෙනවා.