ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටි විදේශිකයකු මේ වනවිට ලංකාව තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බැන වදිමින් වීඩියෝවක් පළ කොට ඇත.
එහිදී එම විදේශිකයා සදහන් කරන්නේ විදුලිය, ඉන්ධන, ගෑස් නොමැතිව බරපතළ තත්ත්වයක් මතුව ඇති බවකි.
මාර්තු 20, 2022