නිරෝධායන රෙගුලාසි කඩ කළ මසාජ් 133ක් සහ ක්ලබ් 47ක් වටලයි..

පෙරේදා (04)සවස සිට ඊයේ (05)අලුයම දක්වා පැය 9ක් තුළ සිදු කළ පොලිස් මෙහෙයුමක දී සම්බාහන මධ්යස්ථාන 133ක්, සමාජ ශාලා 47ක් සහ ඔට්ටු මධ්යස්ථාන 105ක් පරීක්ෂා කර තිබෙනවා.
 
එහිදී නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 75 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ආයතනවල කළමනාකරුවන් සහ සේවකයින් ද අමුත්තන් 50 දෙනෙකු ද ඒ අතර සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button