ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට ටික දිනකට පෙර සිටම වරින් වර,නිමල් ලන්සාගේ අමාත්‍ය ධුරය පිළිබඳ ගැටලු කිහිපයක් මතුවුණා.
අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කරන මෙන් නිමල් ලන්සා කිහිප වතාවක්ම ඉල්ලා සිටි අතර, මෙම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වූවාද යනුවෙන් නිශ්චිත ආරංචියක් නෑ.
මාර්තු 22, 2022