ඉදිරි සති 2ක තුළ කිසිදු උත්සව කටයුත්තක් පැවැත්වීම අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව උත්සව-මංගල උත්සව කිසිවක් සංවිධාන කිරීමට නොහැකි වනු ඇත.
කවුරුන් හෝ එවැනි උත්සව පවත්වන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම එහි සංවිධායකයන් විසින් ගත යුතු බවද හමුදාපතිවරයා කීය.