ජනතාවට අද සිට මත්පැන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව සුබා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවසර ලත් සුපිරි වෙළඳ සැල් මගින් එසේ මත්පැන් නිවසට ගෙන්වා ගත හැකි බවද දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.