මන්ත්‍රීවරු ට්‍රැක්ටර්වල නැග’ පාර්ලිමේන්තු එයි..(PHOTOS)

රජය තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගය විසින් අද(22)පෙරවරුවේ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය සිදු කෙරුණා.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් මන්ත්‍රීවරුන් පැමිණි අතර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ත්‍රීවිලරයකින් ද ඇතැම් මන්ත්‍රීවරු ට්‍රැක්ටර් සහ ලොරිවලින්ද පැමිණ එම අවස්ථාවට එක්ව සිටියා.

Back to top button