සාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකල පොලිස් ලොක්කා..

 
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති රූපලාවණ්‍ය ශිල්පියාගේ උපන් දින සාදයට ඒ මොහොතේම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි  සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.
 

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තාවේ සඳහන් වනවා.

Back to top button