පාකිස්තානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිය හට පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම අදාළ සමාගම විසින් වසර 10ක කාලයක් සදහා වැටුප ලබා දීමට පොරොන්දු වූ අතර එහි පළමුවන්න ලෙස ඩොලර් 1667ක මුදලක් ඇගේ ගිණුමට බැර කොට ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද ට්විටර් පණිවඩුයක් තබමින් මේ බව සනාථ කර තිබිණ.
ප්‍රියන්ත කුමාරගේ වැන්දඹු බිරිඳගේ ගිණුමට ඇමරිකානු ඩොලර් 100,000ක් සහ මාසික වැටුප ලබා දීම සම්බන්දයෙන් රාජ්කෝ සමාගමට සහ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාවට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කළේය