ජනපති ලේකම් පි.බී. යන්න යයි..

 

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා ඊයේ දිනයේදී සිය තනතුරට සමුදීමට කටයුතු කළේය.

ඒ අනුව ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතා චාම් උත්සවයක්ද පැවැත්විණ.

මෙහිදී කාර්යාලයීය නිලධාරීන් පැමිණ ජයසුන්දර මහතාට සුබ පැතූ ආකාරයද දැකගත හැකි විය.

 

Back to top button