ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චීන ආරක්ෂක අමාත්‍යතුමා හමුවෙයි..

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හේ (Wei Fenghe) මහතා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව ඊයේ (28) පෙරවරුවේ කොළඹදී සිදු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button