හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනයවී තිබෙන බවට වාර්තා වෙයි. ඔහු අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.