හිරගෙදර ඉන්න රන්ජන්‌ අත්අකුරින්ම ලියූ පළමු ලියුම එළියට..

වසර 4ක බරපතළ සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතා පළමු වතාවට ලිපියක් ලියා තිබේ. තමන් මැරෙනකම්ම හඬක් නැති ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බව එහි සදහන් කොට ඇත.
 
 
 

Back to top button