රන්ජන් රාමනායක දිවි නසාගැනීමට තැත් කළාද?

සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය තුළදී සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

තමන්ව නිදහස් කිරීම සඳහා වූ ඉල්ලීම් ලිපිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යැවූව ද ජනාධිපතිවරයාට එය ලබා දී නොමැති නිසා කණගාටුවට පත්වූ මන්ත්‍රීවරයා අඟුණකොලපැලස්ස බන්ධනාගාරයේ දී දිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button