රන්ජන්ව බලන්න නිතරම යන ‘ජනපතිට හිතවත්’ කෝටිපති ව්‍යාපාරිකයෙක්..

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සදහා මේ දිනවල නිතර දෙවේලේ ජනාධිපතිවරයාට අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු යන එන බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීමෙන් මේ වනවිට රන්ජන් රාමනායක මහතාට තිබූ ව්‍යායාම් කිරීමේ ගැටලුව, ආහාර ගැටලුව සහ ඖෂධ ගැටලුව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම රාමානයක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

Back to top button