thelankanews.com වෙබ් අඩවිය අනාවරණය කළ පරිදිම ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.
හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු මෙලෙස නව සභාපතිවරයා පත් කෙරිණි.