ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇස්ට්රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම අද දින (06) පෙරවරුවේදී යුද හමුදා රෝහලේ සිදුකර තිබෙනවා.