රුසියාව සහ යුක්‍රේන නියෝජිත කණ්ඩායම් මේ වන විට සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.
නුදුරේදීම දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
කෙසේ වෙතත් සාකච්ඡාව පිළිබඳ නිල තොරතුරු කිසිවක් මේ වන තුරු මාධ්‍යයට අනාවරණ කර නොමැත.
මාර්තු 1, 2022