රුසියානු වෙළඳ නැව්වලට ගමන් තහනම්.. නැවක් ප්‍රංශයෙන් අල්ලයි..

රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ, රුසියාවට එරෙහිව පනවා ඇති වෙළෙඳ සම්බාධක උල්ලංඝනය කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කරමින් තිබියදීය.

Back to top button