මොරටුව නගරාධිපතිගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි..

මැයි 28 වනදා මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජූනි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද (01) දිනයේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කෙරුණා

Back to top button