සිංගප්පුරු ගුවන් තොටුපොළේ සේවකයන්ටත් ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය වැළදෙයි..

ඉන්දියානු කොවිඩ් ප්රභේදය පැතිරීමත් සමග සිංගප්පූරුව ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙනවා.
 
සිංගප්පුරු ගුවන් තොටුපොළේ සියලු සේවකයන් ෆයිසර් එන්නතේ දෙවන මාත්රාව ලබා ගෙන තිබුණ ද ඔවුන්ට යළිත් ඉන්දියානු ප්රභේදය වැළඳී ඇති බවයි සඳහන් වෙන්නේ.
 
ඔවුන් තුළින් රෝග ලක්ෂණ පෙන්වා නැති අතර කොවිඩ් එන්නත ලබා සිටීම නිසා ආරක්ෂා වී තිබෙනවා.
 
එහෙත් එම සේවකයන්ගේ පවුල්වල පිරිස් එන්නත් ලබාගෙන නොමැති නිසා ඔවුන්ට රෝගය බෝවී ඇති අතර සිංගප්පූරුව මේ හේතුවෙන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බව වාර්තා වෙනවා.

.

Back to top button