කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝග වැඩි විය හැකි බවද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් සේදීම කළ යුතු නිසා සමට හානි සිදුවිය හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.