ආණ්ඩුවට එරෙහිව අරගල කරන්නේ අන්තවාදීන් බවට රාජ්‍ය මාධ්‍ය පළ සදහන සම්බන්ධයෙන් සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය මහතා අද දිනයේදී මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නේය.
ඒ මහතා කියා සිටියේ එම කතාව සත්‍යයක් බවත්, එසේ සිටින්නේ කුසගිනි අන්තවාදීන් බවත්ය.
වීඩියෝව පහතින්..
අප්‍රේල් 6, 2022