මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙනවා වෙනුවට ජනතාවගෙන් ගන්න වෙයි – මුදල් ඇමති..

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි, මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ප්‍රශ්නය – ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න?

“ඒක රහසක් නේ.”

ප්‍රශ්නය – ජනතාවට මොනවා ද ලැබෙන්නේ?

“ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි”

Back to top button