තවත් කොරෝනා මරණ 43ක්..

කොරෝනා ආසාදිත මරණ 43ක් ඊයේ දින වාර්තා වී ඇති බව සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ඉන් මරණ හතරක් ඊයේ දිනයේ සිදුව ඇති බවත් සෙසු මරණ මැයි 20 සිට මැයි 30 දක්වා සිදුවූ මරණ බව ද සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.ර ඇත.
Back to top button