අද කොවිඩ් ආසාදිත මරණ 131ක් වාර්තාවී තිබෙනවා. කාන්තාවන් 58 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 73 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 10995ක් දක්වා ඉහළ ගියා.