මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා ආසාදනයට ලක් වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර වෛද්‍යවරුන්, හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් වැඩි වශයෙන් සිටින බව වාර්තා වනවා.