ඉංග්‍රීසි බෑ කියා ජනපති මැදිහත් වී තානාපතිගේ තනතුර අත්හිටුවයි..

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත්කරනු ලැබූ ආචාර්ය මහතෙකුගේ තනතුර අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත

පසුගිය දිනෙක ආචාර්ය මහතා ඉතා අපහසුවෙන් ඉංග්‍රීසි බස හසුරවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

එම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබද තහවුරු කර ගැනීමකින් පසු ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.

Back to top button