කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ දින ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී තිබෙනවා.
එහිදී කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මාර්තු 3, 2022