ඩොලර් මිලියන 300ක ණයක් ලබා දෙන ලෙස ලංකාව රුසියාවෙන් ඉල්ලීමක් කොට ඇත.
බොරතෙල්, ගෑස් සහ ගල් අගුරු මිලදී ගැනීම සදහා මෙම ණය මුදල ඉල්ලා ඇති බව සදහන්ය.
මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
මාර්තු 3, 2022